News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

IS සාමාජිකයින් ලංකාවට පැමින සිටි බවට රජය දැනුවත් – අගමැති කියයි

1219 Views


IS සාමාජිකයින් ලංකාවට පැමින සිටි බවට රජය දැනුවත් – අගමැති කියයි

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.එංගලන්තයේ ස්කයි පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ දක්වා සළකා බලා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post