News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

එජාප මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්

1650 Views


එජාප මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්d මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යධූරය ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් lipiyak yawaa ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
මහාචාර්ය ආශු මාරසිංහ, එස්. එම්. මරික්කාර්, සන්දීප් සමරසිංහ, සුජිත් සංජය පෙරේරා යන මන්තී‍්‍රවරුන් අදාළ ලිපියට අත්සන් කර තිබෙනවා. ඔවුන් අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ නීතිය හා සාමය විෂය සඳහා විශේෂඥ දැනුම ඇති පුද්ගලයෙකු එම අමාත්‍යධූරයට පත් කළ යුතු බවයි.

 


News Articles
Latest Videos
Most Popular Post