News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

605 Views


ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

එම සැකකරුවන් වන්නේ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කළ බවය.


News Articles
Latest Videos
Most Popular Post