News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

මාතලේ නිවසක තිබී ව්‍යාජ ලිපි ලේඛන රැසක් හමු වෙයි

1244 Views


මාතලේ නිවසක තිබී ව්‍යාජ ලිපි ලේඛන රැසක් හමු වෙයි

මහනුවර දිසා බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ  මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතලේ අංක 124/E, වත්තේගම පාර, කුරිවෙල උකුවෙල ලිපිනයේ පිහිටි නිවසක් පරීක්ෂා කළා. වයස අවුරුදු 40ක් වන ජෙමාල්දීන් මොහොමඩ් නවාස් නැමැති අයෙක් අත් අඩංගුවට ගැනුනා.
එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපි ලේඛණ තොගයක් හා තවත් දේපළ රැසක් අත්අඩංගුවට ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post