News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

මාවනල්ලේ බුදු පිළිම කැඩු අය අත්අඩංගුවට

1531 Views


මාවනල්ලේ බුදු පිළිම කැඩු අය අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය සමයේ සිදු වූ බුද්ධ ප්‍රතිමා කඩා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සහෝදරයින් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගම්පොළ ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා wuuyei.
එම සැකකරුවන් වන්නේ මොහොමඩ් ඊබ්‍රහීම් සාහීඩ් සහ මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් යන දෙදෙනාය.


News Articles
Latest Videos
Most Popular Post