News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

ඒකාබද්ධ විපක්ශයේ මැයි රැළියත් නවත්තයි

573 Views


ඒකාබද්ධ විපක්ශයේ මැයි රැළියත් නවත්තයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පැවැත්වීමට සැළසුම් කර තිබූ මැයි දින රැළිය සහ පෙළපාලිය නවතා දමා මැයි දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

රට තුළ පවතින වර්තමාන තත්ත්වය සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.මේ අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ වනවිට මුස්ලිම් නියෝජිතයින් පිරිසක් සමඟ ද සාකච්ඡාවක නිරත වනවා.


News Articles
Latest Videos
Most Popular Post