News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

ටියුෂන් මැයි 03 වෙනකම් නැහැ

785 Views


ටියුෂන් මැයි 03 වෙනකම් නැහැ

දැනට රටේ පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන දිවයින පුරා පවත්වන පෞද්ගලික උපකාරක පංති මැයි මස 3 දක්වා නොපැවැත්වීමට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය තීරණය කළ බව එහි ගාල්ල දිස්ත‍්‍රික් සංගමයේ සභාපති නන්දන යූ ගමගේ මහතා පවසනවා.මෙම පංති ආරම්භ කළ පසු සිසුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සහ පොලීසියේ මාර්ගෝපදේශවලට අනුව ගතහැකි උපරිම ආරක්ෂිත විධි විධාන ගැනීමට එම පංති සංවිධායකවරුන්ට දැනටමත් උපදෙස් ලිඛිතව ලබාදුන් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post