නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එජ් කෝට්ටෙගොඩ ( විශ්‍රාමික ) මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ජනාදිපති කාර්යාලයේදී ලබා ගෙන ඇත.