News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

මුහුණු ආවරණ භාවිතය අද සිට තහනම්

1382 Views


මුහුණු ආවරණ භාවිතය අද සිට තහනම්

මහජනතාවට සහ ජාතික ආරක්ෂාවට බාධාවක් විය හැකි මෙරට ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට බාධාවක් වන සියළුම මුහුණු ආවරණ භාවිතයන් අද සිට හදිසි අවස්ථා නියෝග යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් වෙනවා.මේ පිළිබදව නියෝගයක් නිකුත් කරමින් ජනපතිවරයා පවසා තිබුණේ අනන්‍යතාවය පැහැදිලි කර ගැනිමේ මුලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ බවත් එය පැහැදිලි ලෙස නිරාවරණය කිරිම තුළින් අනන්‍යතාවය පැහැදිලි කරගැනීමට පහසුවක් බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post