News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

සිඩ්නි නුවර ඔපෙරාව සිංහ ධජයෙන් ආලෝකමත් වෙයි

636 Views


සිඩ්නි නුවර ඔපෙරාව සිංහ ධජයෙන් ආලෝකමත් වෙයි

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිකරමින් ලොව විවිධ ස්ථානවල ශෝකය පළ කිරීම් සිදු වුණා. ප්‍රංශයේ අයිෆල් කුළුණ, ඩුබායි හි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ද සිංහ ධජයෙන් ආලෝකමත් වීම තවත් සුවිශේෂි සිදුවීමක් බවට පත් වුණා.

මේ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි, ඔපෙරාව ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකමත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ඔබ මේ පහතින් දකින්නේ එම අවස්ථාවේ ජායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post