හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.ඔවුන් ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාශයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.