News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

අගමැතිගේ වෙඩි නොවදින රථය කාදිනල්තුමා ප්‍රතික්ෂේප කරයි

1913 Views


අගමැතිගේ වෙඩි නොවදින රථය කාදිනල්තුමා ප්‍රතික්ෂේප කරයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප‍්‍රතික්‍ෂේප කර කියා තිබෙන්නේ තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව බවයි.

රටේ පවතින තත්ත්වය පිළිබද තමන් සෑහීමකට පත් නොවන බවයි උන්වහන්සේ අද යළි අවධාරණය කළේ.


News Articles
Latest Videos
Most Popular Post