News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර අත්අඩංගුවට

1209 Views


කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර අත්අඩංගුවට

කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළග තබාගෙන සිටි ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්තී‍්‍ර එච්. එම්. අලි උස්මාන් සහ ඔහුගේ සහොදරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී කඩු 3 ක් සහ මන්නා පිහියක් ඇතුළු ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

නාවල පාර, පල්ලිය පටුමග ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර නාගරික මන්ති‍්‍රවරයාගේ ව්‍යාපාරික සොහොයුරාගේ නිවසේ තිබී මෙම අවිආයුධ සොයා ගැණුනා. ඔවුන් දෙදෙනා අන්තවාදී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් බවට සිදුකෙරෙනු මූලික පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post