News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

දේශපාලන හිතවත්කම් නොතිබුණේ නම් අදාල ප්‍රහාර මාලාව වලක්වා ගන්න තිබුනා – විදුර වික්‍රමනායක

728 Views


දේශපාලන හිතවත්කම් නොතිබුණේ නම් අදාල ප්‍රහාර මාලාව වලක්වා ගන්න තිබුනා – විදුර වික්‍රමනායක

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම්වලට අනුබල ලබාදෙන දේශපාලනඥයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසා තිබෙනවා.

එමෙන්ම හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා පැවසුවේ දේශපාලන හිතවත්කම් නොතිබුණේ නම් අදාල ප්‍රහාර මාලාව වලක්වා ගත හැකිව තිබූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post