News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

ලෝක කුසලානය ලංකාවට දිනන්න පුළුවන් – චමින්ද වාස් කියයි

2386 Views


ලෝක කුසලානය ලංකාවට දිනන්න පුළුවන් – චමින්ද වාස් කියයි

කැපී පෙනෙන දක්ෂතා සහිත යොවුන් ක්‍රීඩකයින් රැසක් සිටින නිසා ශ්‍රී ලංකා පිළට මෙවර එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් පවතින බව 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජික, ප්‍රවීන වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන නිළ වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා තිබුණා. ඒ සඳහා සියළු ක්‍රීඩකයන් එකමුතුව, කණ්ඩායම් හැගීමකින් යුක්තව ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය වන බවයි චමින්ද වාස් වැඩි දුරටත් පෙන්වා දී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post