පසුගිය දින කිහිපයේ ලංකාවේ පැවති වාතාවරණය හේතුවෙන් රජය විසින් අවහිර කර තිබූ සමාජ ජාලා තහනම මීට සුළු මොහොතකට පෙර ඉවත්කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ සම්භන්දයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනයයි.