News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
2

කවුරුත් බලා සිටි මදූෂ්ගේ අභියාචනයේ තීන්දුව මෙන්න

2826 Views


කවුරුත් බලා සිටි මදූෂ්ගේ අභියාචනයේ තීන්දුව මෙන්න

තමන්ව මෙරටට පිටුවහල් කිරීම වැළැක්වීමට මාකදුරේ මදූෂ් ඩුබායි පොලීසියේ ගොනු කල අභියාචනයේ තීන්දුව ලබා දීම මේ මස 9වන දා දක්වා යලි කල් දමා තිබෙනවා.
ඒ අනුව මදූෂ් මෙරටට පිටුවහල් කරන්වාද නැද්ද යන්න තීරණය තව කල් යනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post