News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
2

පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරයි

2843 Views


පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරයි

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.ඒ අනුව මේ වනවිට රුපියල් 10,000ක්ව පවතින අවම මාසික මූලික වැටුප රුපියල් 12,500ක් දක්වා ඉහළ නංවනු ඇති.

මේ වනවිට රුපියල් 400ක්ව පවතින පෞද්ගලික අංශයේ දෛනික මූලික වැටුප රුපියල් 500ක් දක්වා ඉහළ නැංවීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post