News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
2

සුදු කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ 2ක් අත්අඩංගුවට

2232 Views


සුදු කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ 2ක් අත්අඩංගුවට

තිහාරිය ප්‍රදේශයේ සිට පැමිණි වෑන් රථයක් අනුරාධපුර නගරයේදී පරීක්ෂා කිරීමේදී එහි තිබී සුදු පැහැති කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ වෑන් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් කට්ටල 36 සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් බව වාර්තා වෙයි.අදාළ ඇඳුම් තොගය සයින්දමරුදු ප්‍රදේශයේ තිබී සොයාගත් සුදු ඇඳුම්වලට සමානදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලීසිය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post