News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
2

YOUTUBE යන ඔබ මේ වීඩියෝවත් බැලුවද?

1194 Views


YOUTUBE යන ඔබ මේ වීඩියෝවත් බැලුවද?

මේ දිනවල ලෝකයේ youtube පරිහරනය කරන්නන් වැඩි දෙනෙක්ගේ කතා බහට ලක් වූ music වීඩියෝවක් තමයි The Earth Song කියන්නේ. ඒකට හේතුව මේ ගීතය ජස්ටින් බීබර්, ලියනාඩෝ ඩි කැප්‍රියො, එඩ් ෂීරන්, වැනි ලෝකයම දන්න තරු මේ ගීතය ගායනා කරන්න එක් වී තිබීම. ලෝකයට ආදරය කරන්න! මේ ගීතයේ පණිවිඩයයි.

එම ගීතය පහලින්,


News Articles
Latest Videos
Most Popular Post