News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පොලීසියත් යයි

1481 Views


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පොලීසියත් යයි

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා පිටත්ව යන ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග ආරක්‍ෂාව සදහා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පිටත් කර යවන බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ඊයේ දවසේදී ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම දැනට ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පුහුණුවීම් සැසි ආරම්භකර ඇති බව පැවසු ක්‍රීඩා ඇමතිතුමන් ලබන 7වෙනිදා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සදහා පිටත්ව යන බවද පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post