News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

අයි. එස් බවට සැකපිට දෙදෙනෙක් කොළඹ ටොරින්ටන් නිවසකින් අල්ලයි

1140 Views


අයි. එස් බවට සැකපිට දෙදෙනෙක් කොළඹ ටොරින්ටන් නිවසකින් අල්ලයි

අයි. එස්. සංවිධානයට සම්බන්ධතා ඇතැයි සැකකෙරෙන තවත් දෙදෙනෙකු කොළඹ ටොරින්ටන් මාවතේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් දෙදෙනා සහෝදරයන් බවයි මූලික විමර්ශනවලින් හෙළිව ඇත්තේ.අයි එස් කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධව සිට අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් සිරියාවේදී මියගිය ශී‍්‍ර ලාංකිකයාට කරාතේ පුහුණුව ලබා දී ඇත්තේ ඔවුන්ගේ පියා බවටයි මේ වන විට හෙලිවී ඇත්තේ.

අයි. එස්. කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධව සිට සිරියාවේදී මියගිය ශී‍්‍ර ලාංකිකයා මොහොමඞ් මුහුසින් සර්ෆාස් නිලාම් හෙවත් අබු දුජානා සිලානි නැමැත්තෙක්. ඔහුගේ භාර්යාව ද සිරියාවේදී මියගොස් ඇතැයි ද ඔහුගේ දරුවන් මේ වනවිට සිරියාවේ සරණාගත කඳවුරක වෙසෙන බවටද තොරතුරු ලැබී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post