News Line| Off Air
Generic placeholder image

May
7

කොච්චිකඩේ පල්ලිය නැවත විවෘත කෙරේ

2263 Views


කොච්චිකඩේ පල්ලිය නැවත විවෘත කෙරේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කොටහේන කොච්චිකඩේ පල්ලිය ආගමික වතාවත් සඳහා යළිත් විවෘත කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙසේ පල්ලිය විවෘතව තැබීමට නියමිතව තිබේ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ එහි ආගමික වතාවත් ආරම්භ කළේය.


News Articles
Latest Videos
Most Popular Post