News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

ගෝඨාට බෙහෙත් ගන්න සිංගප්පූරු යන්න අවසර

1691 Views


ගෝඨාට බෙහෙත් ගන්න සිංගප්පූරු යන්න අවසර

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 15 දා සිට 19 දා දක්වා විදේශ ගත කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අවසර දුන්නා.හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බලමිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් අවභාවිත කර ඇති බවට එරෙහිව මෙම නඩුව විභාග වෙන අතර එය යළිත් එළැඹෙන 20 දා විභාගයට ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post