News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

ඥාණසාර හිමි නිදහස් කරන්න හිස්බුල්ලා ඉල්ලයි

1653 Views


ඥාණසාර හිමි නිදහස් කරන්න හිස්බුල්ලා ඉල්ලයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජාතීන් අතර එකමුතුකම වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ නිදහස් කිරිම මේ මොහොතේ සිදුකළ යුතු බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post