News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

පාර්ලිමේන්තු ගැලරිය යළි විවෘත කෙරේ

533 Views


පාර්ලිමේන්තු ගැලරිය යළි විවෘත කෙරේ

ආරක්ෂිත හේතු මත වසා දමා ඇති පාර්ලිමේන්තු මහජන ගැලරිය අද සිට යලි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු පාලානාධිකාරිය සඳහන් කලේ කෙසේ නමුත් පාර්ලිමේන්තු ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අනියුක්ත කරන බවයි.
ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ රැස් වුණා.


News Articles
Latest Videos
Most Popular Post