රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසනවා.ආරක්ෂක ලේකම්වරයා සදහන් කලේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙහිදී පවසා සිටියේ ජනතාවට සුපුරුදු ජන ජීවිතයට එළෙඹීමට අවශ්‍යය වතාවරණය සකසා ඇති බවයි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියාල් ද සිල්වා මහතා පැවසුවේ වරාය ආරක්ෂාව තර කර ඇති බවයි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ද ගුවනේ ආරක්ෂාව සම්භන්ධයෙන්ද මෙලෙස අදහස් පල කර සිටියා.