News Line| Off Air
Generic placeholder image

May
7

IPL අවසන් තරගයට සුදුසුකම් ලබන්න චෙන්නායි සහ මුම්බායි අද පිටියේ

1640 Views


IPL අවසන් තරගයට සුදුසුකම් ලබන්න චෙන්නායි සහ මුම්බායි අද පිටියේ

IPL මුලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයේ රැදී සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දෙවැනි ස්ථානයේ රැදුණු චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම් අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අර්ධ අවසන් පූර්ව තරගය අද රාත්‍රියේදී පැවැත්වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර මුම්බායි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා විසින්. එමෙන්ම ඉන්දීය හිටපු නායක දෝණි චෙන්නායි කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post