News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

ඌව පළාත් ප්‍රධාන ඇමතිට යළි චෝදනාවක්

825 Views


ඌව පළාත් ප්‍රධාන ඇමතිට යළි චෝදනාවක්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් අනිද්දා ඌව පළාතේ පළාත් පාලන ආයතනවල විදුලි පහන් ව්‍යාපෘතියක් සඳහා වියට්නාමයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කරනවා.
කෙසේ වෙතත්, මෙම සංචාරය සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් සභාවෙන් මුදල් ලබාගෙන ඇති බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.නමුත් මේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රධාන ඇමතිවරයා කියා සිටියේ පළාත් සභාවෙන් කිසිදු මුදලක් මෙම සංචාරය සඳහා ලබා නොගත් බවයි. එමෙන්ම් මෙම සංචාරය සඳහා පළාත් සභාවෙන් මුදල් ඉල්ලූ නමුත් ඊට අනුමැතිය ද හිමි නොවූ බවත් පළාත් ප්‍රධාන ලේකම්වරයා කියා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post