News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

ඕස්ට්‍රේලියානු අගමැතිට බිත්තර පහරක්

623 Views


ඕස්ට්‍රේලියානු අගමැතිට බිත්තර පහරක්

කාන්තා උත්සවයකදී 25 හැවරිදි කාන්තාවක් විසින් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට බිත්තර පහරක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. කෙසේ නමුත් මෙලෙස එල්ල කල බිත්තරය බිදී ගොස් නැහැ. මෙම බිත්තර ප්‍රහාරය එල්ල කල කාන්තාව පසුව අත්අඩංගුවට ගනු ලැබු අතර අගමැතිවරයා මෙම ප්‍රහාරය බියගුලි තැනැත්තියකගේ ක්‍රියාවක් බව සටහන් කරමින් ට්ව්ටර් පණිවුඩයක් නිකුත්කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post