News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

පකිස්ථානයේ ලාහෝර් නුවර පල්ලියක් අසල පිපිරීමක්

2437 Views


පකිස්ථානයේ ලාහෝර් නුවර පල්ලියක් අසල පිපිරීමක්

පකිස්ථානයේ ලහෝර් නගරයේ ප්‍රධාන ඉස්ලාමීය දේවස්ථානයක් අසල අද පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තාකර තිබුණේ.

2010 වසරේද මෙම පල්ලිය අසලදී පිපිරීමක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post