News Line| Off Air
Generic placeholder image

May
8

බුර්කාවක් හැඳ පුපුරණ ද්‍රව්‍යයක් අතැතිව සිටින සිතුවමක් ගන්දර පාලමක් යට අලුතින් ඇදලා

3355 Views


බුර්කාවක් හැඳ පුපුරණ ද්‍රව්‍යයක් අතැතිව සිටින සිතුවමක් ගන්දර පාලමක් යට අලුතින් ඇදලා

මාතර – දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳපොලට යාබද පාලම යට බුර්කාවක් හැඳි කාන්තාවක් පුපුරණ ද්‍රව්‍යයක් අතැතිව සිටින ආකාර දැක්වෙන සිතුවමක් පිළිබඳව ගන්දර පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මිනිසුන් නිතර ගැවසෙන ප්‍රදේශයක මෙවැනි සිතුවමක් ඇඳ ඇත්තේ කවුරුන්ද යන්න ප්‍රදේශවාසීන්ට පවා ගැටළුවක් වී තිබෙන අතර ප්‍රදේශවාසින් පවසන්නේ මෙවැනි දෙයක් දහවල් කාලයේ සිදු කිරීම අපහසු බැවින් නිසැකයෙන්ම රාත්‍රී කාලයේ සිදු කරන්නට ඇති බවයි.නමුත් එම සිතුවම එක් රාත්‍රියක් තුළ ඇඳ නිම කලා යැයි සීතිම ද තරමක් අපහසු කරුණක් බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post