News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

ලොරි රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1110 ක් හමුවේ

1706 Views


ලොරි රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1110 ක් හමුවේ

සීදුව පොලිසිය සහ ගුවන් හමුදාව විසින් සීදුව මුතුවාඩිය ප්‍රදේශයේ මාර්ග බාධක යෝදා සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබූ අතරතුර වලපනේ සිට සීදුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1110 ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

එම ඇඳුම් තොගය සමඟ ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.


News Articles
Latest Videos
Most Popular Post