News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට සිතාසි

774 Views


හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට සිතාසි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දරට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව වගකීම් පැහැර හැරීම සම්බන්දවයි.


News Articles
Latest Videos
Most Popular Post