20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් රටවල් සංඛ්‍යාව 80 දක්වා ඉහල දමා තිඛෙනවා. ජාත්‍යන්තර 20 යි 20 වරම් හිමි රටවල් ගනන වැඩි කිරීමත් සමගයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම පියවර ගෙන ඇත්තේ.20 යි 20 නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්ථානය පළමු තැන පසු වනවා. ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 8 වන ස්ථානයේයි.80 වන ස්ථානය චීනයට හිමි වී තිඛෙනවා.
1 Pakistan
2 England
3 South Africa
4 Australia
5 India 28
6 New Zealand
7 Afghanistan
8 Sri Lanka
9 West Indies
10 Bangladesh
11 Nepal
12 Scotland
13 Zimbabwe
14 Netherlands
15 Ireland
16 UAE
17 Papua New Guinea
18 Oman
19 Hong Kong
20 Namibia
21 Qatar
22 Saudi Arabia
23 Singapore
24 Denmark
25 Canada
26 Jersey
27 Kuwait
28 Ghana
29 Kenya
30 Botswana
31 United States
33 Malaysia
34 Guernsey
35 Uganda
36 Germany
37 Sweden
38 Tanzania
39 Nigeria
40 Luxembourg
41 Spain
42 Philippines
43 France
44 Belize
45 Belgium
46 Peru
47 Bahrain
48 Mexico
49 Fiji
50 Samoa
51 Vanuatu
52 Panama
53 Japan
54 Costa Rica
55 Thailand
56 Argentina
57 Fiji
58 Mozambique
59 Chile
60 Malawi
61 Israel
62 Bhutan
63 Finland
64 South Korea
65 Isle of Man
66 Malta
67 Bulgaria
68 Sierra Leone
69 Brazil
70 Czech Republic
71 Saint Helena
72 Maldives
73 Gibraltar
74 Myanmar
75 Indonesia
76 Lesotho
77 Rwanda
78 Swaziland
79 Gambia
80 China