News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
9

මාළිගාවත්තෙන් කඩු සොයා ගනිද්දි මාධ්‍යවේදීන්ට බලපෑම් – Video

1389 Views


මාළිගාවත්තෙන් කඩු සොයා ගනිද්දි මාධ්‍යවේදීන්ට බලපෑම් – Video

මාළිගාවත්ත ඛෙත්තාරාමය සී ගේට්ටුව පිටුපස මුස්ලිම් දේවස්ථානය අසල අඩි 20 ක් පමණ ගැඹුරු පොදු ළිඳක ඊයේ කළ පරීක්ෂාවකදී චීනයෙන් ආනයනය කළ කඩු 44ක්, පැරණි කඩු 12ක්, පිහි 49ක්, අරාබි අක්ෂර සහිත ආවරණවලින් සමන්විත සී.ඩී.තැටි 26ක්, ගිනිඅවියක්, අයිස් නැමැති මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනුණා. එම අවස්ථාවේදී එම ස්ථානයේ පුවත් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කිරීම් එල්ල වුණා. මේ එම අවස්ථාවේ විඩීයෝව.


News Articles
Latest Videos
Most Popular Post