News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

අද ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවෙයිද ? මිල කමිටුව අද සවස රැස්වෙයි

1018 Views


අද ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවෙයිද ? මිල කමිටුව අද සවස රැස්වෙයි

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ අද පස්වරු 06ට මුදල් අමාත්‍යාංශයේ මිල සූත්‍ර කමිටුවේ සාමාජිකයින් රැස්වීමට නියමිතව ඇති බවයි.

මිල සූත්‍රයකට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර, මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනයේදී ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post