News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

කඩු ලගතබා ගැනීමට දඩය රුපියල් 50යි – හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදි හෙළිකරයි

1462 Views


කඩු ලගතබා ගැනීමට දඩය රුපියල් 50යි – හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදි හෙළිකරයි

අද පාර්ලිමේන්තු විවාදය අතරතුරදී දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් වලදි කඩු අසුවීම පිළිබදව කතාබහක් ඇතිවුණා. මේ ආකාරයට කඩු ලගතබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව පනවා ඇති නීතිය පිළිබදව විස්තර කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කලේ පවතින නීති අනුව අයකල හැකි දඩ මුදල රුපියල් 50ක් පමනක් බවය. ඒ නිසා ඉක්මණින් එම නීති වෙනස් විය යුතු බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post