News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

එළවළු මිල ඉහළට…

1433 Views


එළවළු මිල ඉහළට…

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජි.විජේනන්ද මහතා සඳහන් කළේ, අමුමිරිස්, කරවිල, පතෝල, වැටකොලු ඇතුළු එළවළු රැසක මිල ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය මාස හා කිහිපය හා සසඳා බැලීමේදී එළවළු මිල 100 % කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.

එළවළු මිල ඉහළ යාමට බලපෑ හේතුව ලෙස අයි.ජි.විජේනන්ද මහතා පැවසූවේ, පවත්නා කාලගුණයත් සමග සැපයුම අඩුවීම බවය.


News Articles
Latest Videos
Most Popular Post