මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අන්තවාදී ත්‍රස්තවාදය මේ වන විට පාලනය කර ඇති බවයි.
මෙතරම් ඉක්මනින් ත්‍රස්තවාදය මැඩලීමට හැකි වුයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නිසාම නොවන බවත් ඒයට ජාත්‍යන්තරයේ සහයද තිබු නිසා බවත් අමාත්‍යවරයා පවසයි.
අන්තවාදී ත්‍රස්තවාදය අතකොළුවක් කරගනීමින ඇතැම් පිරිස් කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඇතැම් දෙශපාලඥයින් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වු දා කිරිබත් කෑ බවත් මිනිසුන්ගේ මළමිනී මතින් මැතිවරණ ජයගන්න උත්සහ කරන බවද අමාත්‍යවරයා පවසයි.