News Line| Off Air
Generic placeholder image

May
13

ජනපති චීනේ සංචාරකයට දිවයිනෙන් පිටත්වයයි

1018 Views


ජනපති චීනේ සංචාරකයට දිවයිනෙන් පිටත්වයයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

එතුමා ඇතුළු දූත පිරිස පළමුවෙන් අද දින උදෑසන 7.35 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 302 දරන ගුවන් යානයෙන්.


News Articles
Latest Videos
Most Popular Post