News Line| Off Air
Generic placeholder image

May
14

ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට ආරක්ෂක අංශ වලට සහය දෙන්න

644 Views


ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට ආරක්ෂක අංශ වලට සහය දෙන්න

ආරක්ෂක අමාත්‍යාංශය ලබා දෙන තොරතුරු මත පමණක් විශ්වාසය තබන ලෙසත් සමාජ මාධ්‍ය සහ අසත්‍ය SMS පණිවිඩ, බුද්ධි තොරතුරු ලෙස නොසලකන ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පවසනවා.

ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් අන්තවාදී කි‍්‍රයා මැඩලීමට ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල වන බැවින් එවැනි කි‍්‍රයාවලට සම්බන්ධ නොවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කලා.

මේ අතර යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක ප‍්‍රකාශ කළේ කලහකාරී ලෙස හැසිරෙන පිරිස් සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට යුද හමුදාවට ද සිදුවනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post