News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

නාමල් කුමාර සහ අමිත් වීරසිංහත් අත්අඩංගුවට

2437 Views


නාමල් කුමාර සහ අමිත් වීරසිංහත් අත්අඩංගුවට

නාමල් කුමාර නැමැත්තා කුලියාපිටිය ඇතුළු නගර කිහිපයක ඇති වූ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.වරකාපොල පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පැමිණිල්ලක් කිරීම සඳහා පොලිසියට පැමිණී අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

මේ අතර මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවෙන්නේ. ඒ තෙල්දෙණිය ප්‍රදේශයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post