News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

මිනුවන්ගොඩ සිද්ධියට අදාල 13 දෙනෙකු අත්අඩංගුවට

1227 Views


මිනුවන්ගොඩ සිද්ධියට අදාල 13 දෙනෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ නගරයේ කඩ සාප්පු කිහිපයකට පහර දි අලාභ හානි කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා පැවසුවා.

කඩාකප්පල්කාරීන් මිනුවන්ගොඩ නගරයට කඩා වැදිමත් සමඟ පොලීසිය එහි ගොස් එම පිරිස විසුරුවා හැරිමට කටයුතු කළ බවත් පහර දිමෙන් කඩ සාප්පු කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post