News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

අමාත්‍යවරුන් සිදූ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදූකල යුතුයි – පූජ්‍ය මාවරලේ භද්දිය හිමි

1133 Views


අමාත්‍යවරුන් සිදූ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදූකල යුතුයි –  පූජ්‍ය මාවරලේ භද්දිය හිමි

ජාතික මග – රට රකින – රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුලුව ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

තරුණයන් සමාජ මාධ්‍ය වල පල කරන ප්‍රකාශ පිලිබඳව පරීක්ෂණ පවත්වන අයුරින් අමාත්‍යවරුන් සිදූ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදූකල යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා. උන් වහන්සේ මේ බව සදහන් කලේ ජාතික මග මහජන සමුලුව අමතමින් ය.

මේ අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි ජනපති සිහිනය මත ඇතිවූ අරගලය හේතුවෙන් රටේ ආරක්ෂක කටයුතු අඩපන වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post