News Line| Off Air
Generic placeholder image

May
15

2019 ඡන්ද හිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වේ

892 Views


2019 ඡන්ද හිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වේ

2019 ඡන්ද හිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

ඡන්ද හිමි නාමලේඛන බී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ජුනි මස පළමු වනදා සිට සිදූ කිරීමට නියමිතයි

මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් ද සම්පූර්ණ කිරීම සඳහා මහජනතාවට ලබා දෙනවා

අමතරව ලබාදෙන ලේඛනයේ වයස අවුරුදූ 15 සිට 18 දක්වා වූ පිරිස් සම්බන්ධයෙන්ද තොරතුරු ඇතුළත් කළ යුතුයි

ආබාධිත පුද්ගලයින් සීටි නම් ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ද එම ලේඛණයේ ඇතුළත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ

මෙම පියවර ගෙන ඇත්තේ ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි දත්ත පද්ධතියක් නොමැති වීම හේතුවෙනි.

මැතිවරණ අවස්ථාවන් වල දී ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවිශ්ඨ වීම සඳහා ආබාධිත පුද්ගලයින්ට පහසුකම් සැළසීම මෙම වැඩපිළිවළේ අරමුණයි.


News Articles
Latest Videos
Most Popular Post