News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

මැතිසබේ ආරක්ෂාවට කෝටි 11ක සී.සී.ටී.වී

1138 Views


මැතිසබේ ආරක්ෂාවට කෝටි 11ක සී.සී.ටී.වී

මැතිසබේ ආරක්ෂාවට රුපියල් කෝටි 11ක පමණ වියදමින් ආරක්ෂක කැමරා 236ක් සවිකිරීමට කටයුතු කටගෙන යන බව පාර්ලිමේන්තු ආරන්චිමාර්ග වලින් පැවසේ.

දිවයිනේ ප්‍රධාන පේළේ පෙඋදගලික ආයතනයකට මෙම කැමරා සවිකිරීමේ ටෙන්ඩරය බාරදී ඇතැයි වාර්තා වුනා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් හා එම පෞද්ගලික ආයතනයේ නිලදාරින් අතර සාක්ච්චාවක් ඉකුත් 13 වැනිදා පාර්ළිමේන්තු සංකීර්ණයේ දී පැවතුනා.

පාර්ළිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කැමරා 40ක් පමණ දැනට සවිකර තිබුණත් ඒවා කල් ඉකුත් වී ඇතැයි ද මේ නිස එම ආරක්ෂක කැමරා හතලිහ ඉවත් කරන බව පාර්ලිමේන්තු නිලදාරිහු ප්‍රකාශ කරති.
අලුත් ආරක්ෂක කැමරා236 සවි කෙරෙන්නේ පාර්ළිමෙන්තු සංකීර්ණයේ පිටත ප්‍රදේශ වලයි. මෙම කැමරාවලින් ගන්න නිරීක්ශනය කිරීමට වෙනම නිරීක්ශන මැදිරියක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීමට ද කටයුතු කරන බව පාර්ළිමෙන්තු ආරන්චි මාරග වලින් දැන් ගන්න ලැබුනා.


News Articles
Latest Videos
Most Popular Post