News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් – අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ එන්න එපා පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් ඉල්ලයි

1604 Views


ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් – අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ එන්න එපා පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් ඉල්ලයි

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අදින් වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වනවා

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් සදහන් කලේ උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කරවන බවයි

අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නිරත වීමෙන් වළකින ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කලා

මෙවර ද ශ්‍රී පාද වන්දනාව සදහා බැතිමතුන් විශාල පිරිසක් එක්වූ බව උන්වහන්ස් සදහන් කලා


News Articles
Latest Videos
Most Popular Post