News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

කතානායකවරයාගෙන් නිවේදනයක්

2004 Views


කතානායකවරයාගෙන් නිවේදනයක්

කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරය 95% ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇති බවත් අසත්‍ය ප්‍රකාශ නොතකා වෙසක් උත්සව ද විශාල උනන්දුවකින් සැමරීම ගැන සතුටු වන බවත්ය.එබැවින් එම තත්ත්වය තවත් ඉදිරියට ගෙන යමින් දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටින බව ද කතානායකවරයාගේ නිවේදනයේ සඳහන් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post