News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

ගීසා පිරමීඩ අසල පිපිරීමක්

2011 Views


ගීසා පිරමීඩ අසල පිපිරීමක්

ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසළ නව ඊජිප්තු කෞතුකාගාරය සමීපයේ ගමන්ගත් සංචාරකයන් රැගත් බස් රථයක පිපිරීමක් සිදුව තිඛෙනවා.පිපිරීමෙන් සංචාරකයන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුවී නැහැ.

තුවාල ලැබූවන්ගෙන් බහුතර පිරිස විදේශිකයන් බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ද ඊජිප්තුවේ මාර්ගයක් අසළ අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් සංචාරක බසයක ගමන්ගත් වියට්නාම ජාතිකයන් තිදෙනෙකු සහ ඊජිප්තු ජාතික මග පෙන්වන්නෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලැබුවා

පිපිරීමට හේතු සොයා ආරක්ෂක අංශ විමර්ෂණ ආරම්භකර තිඛෙනවා


News Articles
Latest Videos
Most Popular Post